පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අහඹු PCR පරීක්‍ෂණ මේ දිනවල...

මැයි 02, 2021

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අහඹු PCR පරීක්‍ෂණ සඳහා නියැදි ලබා ගැනීම ජංගම පරීක්‍ෂණ රථ උපයෝගී කර ගනිමින් මේ දිනවල සිදු කෙරේ.

    ඒ අනුව, ඊයේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පිංපාර, බටුකොටුව, බෝගස්හන්දිය යන ප්‍රදේශවල සහ හිඟුරක්ගොඩ සහ මින්නේරිය නගරවල 200කගේ PCR පරීක්‍ෂණ සඳහා අවශ්‍ය නියැදි ලබාගෙන තිබේ.

    Latest News