අද (13) රාත්‍රී 11.00 සිට 17 අලුයම 4.00 දක්වා දිවයිනටම සංචරණ තහනමක්......

මැයි 13, 2021

    අද (13) රාත්‍රී 11.00 සිට ලබන 17 වැනි සඳුදා අලුයම 4.00 දක්වා දිවයිනටම බලපාන පරිදි සංචරණ තහනමක් ක්‍රියාත්මක කර තිබේ.

    ලබන 17 වැනිදායින් පසු මැයි 31 දක්වා රාත්‍රී 11.00 සිට අලුයම 4.00 තෙක් සෑම දිනකම සංචරණ සීමා ක්‍රියාත්මකයි.

    Latest News