මැයි 23 සිට ඉකුත් 11 දක්වා කොවිඩ්-19 මරණ 63ක්

ජූනි 13, 2021

    මැයි 23 සිට ඉකුත් 11 දක්වා කොවිඩ්-19 පුද්ගල මරණ 63ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළේය.

    ඒ අනුව, මෙරට කොවිඩ් සමස්ත මරණ සංඛ්‍යාව 2,136ක් බවට පත්ව තිබේ. මැයි 23 සිට 31 දක්වා සිදුවූ කොවිඩ් මරණ 12ක් සහ ඉකුත් පළමු වැනිදා සිට 11 තෙක් සිදුවූ මරණ 51ක් ඊට ඇතුළත්.

    Latest News