මයික්‍රොසොෆ්ට් ආයතනයේ නවතම වින්ඩෝස් පරිගණක මෙහෙයුම් පද්ධතිය එළිදකී

ජූනි 25, 2021

    මයික්‍රොසොෆ්ට් ආයතනය සිය නවතම වින්ඩෝස් පරිගණක මෙහෙයුම් පද්ධතිය එළිදක්වයි.

    එමගින් ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග හා පහසුවෙන් කටයුතු කිරීමට ද අවස්ථාව හිමිවන බව එම ආයතනය පවසයි. වින්ඩෝස් පරිශීලකයන්ගේ අවශ්‍යතාව අනුව නව මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් 11 ලෙස නම් කර තිබේ. එය ලබන සතියේ දී යාවත්කාලීන කිරීමට පියවර ගන්නා බව මයික්‍රොසොෆ්ට් සමාගම පවසයි.

    Latest News