සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන්නේ දැයි දැඩිව විමර්ශනයට....(වීඩියෝ)

ඔක් 01, 2021
  • රට විවෘත කිරීමත් සමඟ සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන්නේ දැයි දැඩිව විමර්ශනය කරන ලෙස කොවිඩ් මර්දන විශේෂ කමිටුව අදාළ සියලු අංශවලින් ඉල්ලා සිටී.

    නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ ජන ඒකරාශීවීම් සිදුවන බැවින් කොවිඩ් රෝගය පැතිරයාමේ අවදානම යළි මතු නොවීමට නිකුත් කර ඇති මාර්ගෝපදේශ කෙරෙහි සැලකිලිමත්වීම අත්‍යවශ්‍ය බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ.

    Last modified on සිකුරාදා, 01 ඔක්තෝබර් 2021 20:28

    Latest News