පළාත් අතර රෝග ව්‍යාප්තිය පාලනයට පනවා ඇති සංචරණ සීමාවන්ට අනුව ජනතාව ක්‍රියා කළ යුතු බවයි, ඔහු අවධාරණය කරන්නේ. අද උදේ 6.00න් අවසන් වූ පැය 24 තුළ අවසර නොමැතිව පළාත් අතර සංචරණය සඳහා පැමිණි පුද්ගලයින් 1,523 දෙනෙකු සහ වාහන 889ක් පොලිසිය ආපසු හරවා යවා තිබෙනවා.