ජාතික ආණ්ඩු යෝජනාව මේ සතියේත් නැතිවේ

පෙබ 19, 2019

    ජාතික ආණ්ඩු යෝජනවා පිළිබඳ විවාදය මේ සතියේදී පාර්ලිමේන්තු නොපවත් වන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    එම විවාදය සම්බන්ධයෙන් නිශ්චිත දිනයක් දැනට යොදාගෙන නොමැති බව ඔහු කියා සිටි.

    හෙට දහාවල් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්විමක් පැවැත්විමට නියමිතයි. ජාතික ආණ්ඩු පිළිබඳ යෝජනාව පෙබරවාරි පළමු වෙනිදා කතානායකට භාර දෙනු ලැබිණ

    Latest News