මැදවච්චිය වී ගොවීන්, වගා කටයුතු ආරම්භ කරයි.....(වීඩියෝ)

ඔක් 25, 2021
  • මැදවච්චිය ප්‍රදේශයේ වී ගොවීන් වගා කටයුතු ආරම්භ කර තිබෙනවා.

    ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ගොවිතැන් සඳහා අවශ්‍ය කාබනික පොහොර කඩිනමින් ලබාදීමට දුන් පොරොන්දුව පිළිගනිමිනුයි.

    Last modified on සදුදා, 25 ඔක්තෝබර් 2021 17:29

    Latest News