කාබනික වගාවත් සමඟ සාම්ප්‍රධායික ගොවිතැන් කෙරෙහි අවධානය....(වීඩියෝ)

නොවැ 02, 2021
  • කාබනික වගාවත් සමඟ සාම්ප්‍රධායික ගොවිතැන් කෙරෙහි ජනතාවගේ අවධානය යොමුව තිබේ.

    එහි ප්‍රතිඵලයක් ලෙස පුරන් කුඹුරු අස්වැද්දීම කෙරෙහි ද ගොවීන් යොමුව සිටීම දක්නට ලැබෙනවා. මේ එවැනි උත්සාහයක් පිළිබඳවයි.....

    Last modified on අඟහරුවාදා, 02 නොවැම්බර් 2021 18:16

    Latest News