‍නොවැම්බර් 5 මධ්‍යම පළාතේ සියළුම දමිල පාසල් නිවාඩු

නොවැ 03, 2021

    නොවැම්බර් 5 දින මධ්‍යම පලාතේ සියළුම දමිල පාසල් නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කෙරේ.

    දිපාවලි උත්සවය නිමිත්තෙන් මධ්‍යම පළාතේ සියළුම දමිල පාසල් එළඹෙන (05) දින නිවාඩු දිනයක් ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා ප්‍රකාශයට පත් කර ඇත.

    ඒ අනූව, එම දිනය වෙනුවෙන් මේ මස (13) දින අතිරේක පාසල් දිනයක් ලෙස සලකා කටයුතු කිරිමට මධ්‍යම පළාතේ සියළුම දමිල පාසල්වල විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට උපදෙස් ලබාදී ඇත.

    හින්දු ජනතාවගේ ප්‍රධාන ආගමික උත්සවයක් ලෙස සලකන දිපවාලි උත්සවය (04) දිනට යෙදී තිබේ. 

    Last modified on බදාදා, 03 නොවැම්බර් 2021 17:22

    Latest News