සුඛෝපභෝගී රථ 4ක් පොලිස් බාරයට...(වීඩියෝ)

නොවැ 04, 2021
  • මරණ දඬුවම නියමව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ දෙමටගොඩ චමින්ද නමැත්තාගේ සොහොයුරා සහ බිරිඳ බාරයේ තිබී තවත් සුඛෝපභෝගී රථ 4ක් පොලිස් බාරයට ගෙන තිබෙනවා.

    නීති විරෝධි දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය සිදු කළ විමර්ශනයකදී ඊයේ මෙම රථ සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ....

    Last modified on බ්‍රහස්පතින්දා, 04 නොවැම්බර් 2021 18:23

    Latest News