කොළඹ-නුවර මාර්ගය විවෘත කිරීම ගැන සාකච්ජාවක් හෙට (15)....(වීඩියෝ)

නොවැ 14, 2021
  • පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමුණු, කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් සාකච්ජාවක් හෙට (15) පැවැත්වෙන බව, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසුරිය මහතා පවසනවා.

    මාර්ගය විවෘත කිරීම පිළිබඳව එහිදී තීරණය කිරීමට නියමිතයි. නායයාමේ අවදානම හේතුවෙන් මාර්ගය පසුගිය 10 වැනිදා මාර්ගය වසා දැමුණා.

     

    Latest News