ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල වඩාත් විධිමත්ව පැවැත්වීමට සැලසුම්....(වීඩියෝ)

නොවැ 16, 2021
  • මාධ්‍යවේදීන් දිරි ගැන්වීම සඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල වඩාත් විධිමත්ව පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

    ගුවන් විදුලි, රූපවාහිනි සහ මුද්‍රිත මාධ්‍ය, වෙබ් අඩවි, පාසල් මාධ්‍ය හා මාධ්‍ය පර්යේෂණ යන ක්‍ෂේත්‍ර ආවරණය කරමින් භාෂා ත්‍රිත්වයෙන් නිර්මාණකරුවන් ඇගයීම අරමුණයි.....

    Latest News