උඩවලව ඇත් අතුරු සෙවණ නැරඹීමට දෙස්-විදෙස් සංචාරකයින් පැමිණෙන බව, එහි පශු වෛද්‍ය විජිත පෙරේරා මහතා පවසනවා. දෛනික ආදායම රුපියල් පනස් දහස දක්වා ඉක්මවා තිබෙනවා. ඇත් අතුරු සෙවණ දිනපතා උදේ 10.00 සිට සවස 2.30 දක්වා විවෘතයි.....Twitter