කොළඹ - මහනුවර ප්රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්රදේශය රිය ධාවනය සඳහා යලි විවෘත කර තිබෙනවා. මෙම මාර්ගය ඊයේ රාත්රී 11.00 සිට අද උදෑසන 06.00 දක්වා වසා තැබුණා.Twitter