ආරුගම්බේ වෙරළ ඛාදනය වැළැක්වීමට පියවර...

දෙසැ 02, 2021

    ආරුගම්බේ වෙරළ ඛාදනය වැළැක්වීමට අති නවීන වෙරළ සංරක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

    ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුවයි. මීට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 15 ක්.

    Latest News