සැමවිටම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක්‍රියා කරන්න; විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා...(වීඩියෝ)

දෙසැ 05, 2021
  • "ඔමික්‍රෝන්" කොවිඩ් ප්‍රභේදය සහිත රෝගියෙකු මෙරටින් හඳුනාගෙන ඇති පසුබිමක උත්සව සමයේ අවදානම නොතකා කටයුතු කිරීමෙන් කොවිඩ් රෝගය රට පුරා ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.

    විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසන්නේ, සැමවිටම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක්‍රියා කළ යුතු බවයි.

    Latest News