විරෝධතාවයක් සංවිධානය කිරීමේ දී මීට වඩා වැඩි මන්ත්රීවරු පිරිසක් සහභාගී කර ගත යුතු යැයි අග්රාමාත්යතුමා මෙහිදී සමගි ජනබලවේගයේ මන්ත්රීවරුන් හමුවේ පැවසීය .
ඉතිහාසයේ තමන් සමඟ දේශපාලන සටන්වලට එක්වූ මන්ත්රීවරුන් දෙස බැලූ අග්රාමාත්යතුමා අතීතයේ මෙවැනි සටන්වල නිරත වූ ආකාරය ඔවුන් සමඟ සිහිපත් කරමින් එතැනින් නික්ම ගියේය.
සමගි ජනබලවේගයේ මන්ත්රීවරුන් වන රාජිත සේනාරත්න, ඉමිතියාස් බාකිර් මාකාර්, පාඨලී චම්පික රණවක මහත්වරු ඇතුළු මන්ත්රීවරු පිරිසක් මෙසේ අග්රාමාත්යතුමා සමඟ සුහඳ කතාබහක නිරත වූහ.