උසස් පෙළ කාල සටහන නිකුත් වෙයි

දෙසැ 17, 2021

    අධ්‍යයන පොදු සහතික පත්‍ර 2021(2022) උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

    ඒ අනුව පෙබරවාරි 7 වැනි සඳුදා ආරම්භ වන උසස් පෙළ විභාගය අවසන් වන්නේ මාර්තු මස 4 වැනි සෙනසුරාදායි.

    ඉකුතු අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය කොරෝනා අවදානම නිසා අවස්ථා කිපයකදී කල් දමනු ලැබීය.

    E 01

    E 02

     

    Latest News