නව උපාධිධාරින් 45 කට පත්වීම්...

ජන 15, 2022

    ගලගෙදර, තුන්පනේ නව උපාධිධාරින් 45 දෙනෙකු සඳහා පත්වීම් පිරිනැමුනා.

    ඒ, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්. උත්සවය පැවැත්වුණ්, එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී. මීට සමගාමීව, සමෘද්ධි පවුල් 145 ක ස්වයං රැකියාවන් හි නිරත වූවන්ට ස්වයං රැකියා උපකරණ බෙදාදීමද සිදුකෙරුණා.

    Last modified on සෙනසුරාදා, 15 ජනවාරි 2022 19:43

    Latest News