රුපියල් කෝටි තුනකට අධික වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් යතුරු පැදියකින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු පිලියන්දල බටුවන්දර ජඹුරලිය ප්‍රදේශයේ දී ඊයේ (16)රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය කියයි.

Latest News