දොම්පේ පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ 2 ක අල්ලසක් ලබා දීමට තැත්කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි.

එලෙස ඔහු අල්ලස් දීමට උත්සා කර තිබෙන්නේ, ගංජා නඩුවකට අදාළව නීති මගින් කටයුතු නොකරන ලෙස ඉල්ලමින්.

Latest News