අවුරුදු සමයේ ආහාර රස ගැන්වීම සඳහා කෘත්‍රිම රසකාරක හා වර්ණක භාවිතයෙන් වැළකී සිටින ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ අනෝමා සේනාරත්න මහත්මිය පවසයි.

Latest News