කැලණි ගඟ දෙපස කඩුවෙල සිට පෑලියගොඩ පාලම දක්වා පරිසර වාර්තා නොමැතිව ඉදිකර ඇති කර්මාන්ත ශාලා 3000කට නඩු පැවරීමට පරිසර අමාත්‍යාංශය සූදානම් වෙයි.

Latest News