සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන මේ වනවිට දිවයින පුරා සාර්ථකව සිදු කෙරෙමින් පවතිනවා.

ඇහැළියගොඩ සහ රත්නපුර ආසනවල මාර්ග දහතුනක් කාපට් සහ කොන්ක්‍රීට් යොදා සංවර්ධනය කිරීමේ කටයුතු පසුගියදා ආරම්භ කෙරුණා.

Latest News