අභියෝග හඹා ගොස් ඒවා ජයග්‍රහණය කරමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය තැබූ පියවර තවදුරටත් ඉදිරියට ගැනීමේ අවස්ථාව නව වසරේ උදා වනු ඇතැයි විශ්වාස කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව වසර වෙනුවෙන් නිකුත් කළ සුභ පැතුම් පණිවිඩයෙන් කියා සිටියි.

Latest News