මැයි මස 11 වන සදුදා සිට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුතු යළි ආරම්භ කරන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා නිවේදනයක් මගින් සියලුම නීතිඥවරුන්ට, නඩුවල පාර්ශ්වයන්ට සහ මහජනතාවට දන්වා ඇත.

Latest News