මෙවර උසස් පෙළ විභාගයට අදාළ සියලු උපකාරක පන්ති, සම්මන්ත්‍රණ හා වැඩමුළු ලබන 06 වැනිදා මධ්‍යම රාත්‍රි 12 න් පසු විභාගය අවසන් වන තෙක් සම්පූර්ණයෙන් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Latest News