මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කළේ යැයි චෝදනා මත අත්අඩංගුවටගත් නිලධාරීන් 13 දෙනා ලබන 7 වනදා…
කොළඹ ආශ්‍රිත බන්ධනාගාර වලින් ආසාදිතයන් 35ක් හඳුනා ගෙන තිබේ.
සේවක අර්ථ සාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ සාමාජිකත්වය හිමිව තිබීම හේතුවෙන් පත්වීම් අහිමි වූ උපාධිධාරින්ගේ අභියාචානා සලකා බලා අවසන්…
ව්‍යාජ අමෙරිකානු නෝට්ටු 372ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු කන්තලේදී අත්අඩංගුවට ගෙන තිබේ.
2011 වසරේ පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන ලලිත් වීරරාජ් හා කූගන් මුරුගානන්දන් යන අයගේ නඩු විභාගයකට අදාළව සාක්ෂිදීම සඳහා…
මුඛ ආවරණ පැළඳ නොසිටීම සහ සමාජ දුරස්ථ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පසුගිය දින 25 තුළදී පොලීසිය විසින් පුද්ගලයන් 527 දෙනකු…
අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාසයේ වසම් කිහිපයක් තුලින් කොවිඩ් - 19 වෛරසය ආසාදිත රෝගීන් වාර්තාවීම හේතුවෙන් අකුරණ කොට්ඨාසයේ ග්‍රාම නිළධාරි…
කොළඹ අලුත්කඩේ අධිකරණ ගොඩනැගිලිවල පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හා එම ගොඩනැගිලි මේ වනවිට අබලන් තත්වයට පත්වීමට විසදුම් වශයෙන් ඉදි කිරීමට…
උතුරේ දූපත් වල සංවර්ධන කටයුතු දෙවන අධියරටත් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.
අල, දෙහි, ලූණු අස්වැන්න කල් තබා ගැනීම සඳහා දඹුල්ලට නව ශීතාගාර පද්ධතියක්.
අලියාර් ගැටුමෙන් පසු වරෙන්තු ලැබ සැඟව සිටි සහරාන්ට, පැමිණ අධිකරණයට භාර වුවහොත් ඉදිරි කටයුතු තමන් කරන්නම් යැයි හිටපු ආණ්ඩුකාර එම්.…
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 7වන දිනටත් සාක්ෂි ලබාදීම සඳහා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසමට පැමිණ තිබේ.
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සියලු පාසල් අද (24) සිට සතියක කාලයක් තාවකාලිකව වසා දැමීමට උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දී ඇති බව කිලිනොච්චිය…
අභියාචනා ඉදිරිපත් කිරීමෙන් පසු රැකියා සඳහා තෝරාගත් උපාධිධාරීන් සම්බන්ධ නාම ලේඛනය මේ වනවිට නිකුත්කර තිබේ.
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවල ගමන් ගන්නා මගීන් වෙනුවෙන් කොවිඩ් ආරක්ෂණ අරමුදලක් පිහිටුවීමට එම මණ්ඩලය තීරණය කර තිබේ.
මැදපෙරදිග රටවල කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාවක් ලබා දී ඇතැයි, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල්…
ශ්‍රී ලංකා යුද හමුදා 58වන සේනාංකය යටතේ 'හදිසි ආපදා කළමනාකරණය සදහා වූ විශේෂ බල සේනාවක්' නිර්මාණය කරන බව යුද හමුදාපති…
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ත්‍රීකුණාමලය වෙරළට කිලෝමීටර් 280 ක් දුරින් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහෙන්පිට ප්‍රධාන කාර්යාලය මහජන සේවාවන් සඳහා යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.
සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍ය සැපයුම් කාර්යාලයට ඇතුළුවීම සීමා කර තිබේ.

Latest News