මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ(A/L) විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් හෙට(25) සිට ආරම්භ කරන…
2020 නොවැම්බර් 23 වන දින මේ දක්වා දිවුලපිටිය හා පෑළියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පහත පරිදි…
තුන්වැනි පාසල් වාරය සඳහා දිවයිනේ පාසල් 5100කට ආසන්න සංඛ්‍යාවක් 6-13 ශ්‍රේණි සිසුන් වෙනුවෙන් අද (23) සිට ආරම්භ කරන ලද අතර,…
නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා විසින් ආරම්භ කිරීමට සැරසුනු මතභේදාත්මක මඩකලපුව විශ්ව විද්‍යාලය ඉදිකිරීම සදහා රුපියල් මිලියන 3640…
අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ජාතික පාසල් අතරින් විදුහල්පති පුරප්පාඩු පවතින ජාතික පාසල් 170ක් සඳහා අයදුම්පත් කැඳවීම 2020.11.06 වැනිදායින් ආරම්භ කෙරුණු…
ලබන 26 ආරම්භ කෙරෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සහ එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට අනුකූලව සිදු…
බන්ධනාගාර ජනගහණයෙන් 73%ක් රිමාන්ඩ් බන්ධනාගාර ගතවූවන් වන අතර එය බන්ධනාගාරතුල පවතින අධික තදබදයට ප්‍රධාන හේතුවක් වී ඇති බැවින් ජනාධිපති ගෝඨාභය…
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 14,497ක් දක්වා ඉහළ ගොස් තිබේ.
රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බන්ධනාගාර රැඳවියා කොවිඩ් ආසාදිතයෙක් බව වාර්තා වෙයි.
කොවිඩ් -19 වයිරසය ආසාදනයවී‍ම හේතුවෙන් සිදුවන මරණ බැහැර කිරී‍මේ ක්‍රම අධ්‍යනය කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව අවසන් වාර්තාවක් ඉදිරිපත්…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය හෙට සිට යළි විවෘත කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, නව කැබිනට් අමාත්‍යාංශ දෙකක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
කොරෝනා ආසාදනය වී අයි.ඩී.එස්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 22 හැවිරිදි තරුණයෙක් ඉන් පළා යාමට උත්සහ දැරීමේ දී රෝහලේ ආරක්ෂක අංශ නිලධාරීන්…
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා නියෝග…
ශිෂ්‍ය සංඛ්‍යාව පාදක කරගනිමින් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා රුපියල් බිලියන 105.812 ක් පාසල් වෙත ලබාදීමට දැනටමත් පියවර ගෙන…
නවක සිසුන් විශ්වවිද්‍යාලවල ලියාපදිංචි කිරීමේ කටයුතු අද (23) සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පැවැසීය.
පාර්ලිමේන්තුව සභාව අද සවස 4.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්වීමට නියමිතයි.
දිවයිනට නැගෙනහිර දෙසින් පවතින අඩුපීඩන කලාපය ඉදිරි පැය 06ක කාලය තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා…
හුදකලා කර තිබූ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් බලප්‍රදේශ 6ක සංචරණ සීමා අද (23) අලුයම 5 සිට ඉවත් කෙරිණ.

Latest News