ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා පත්කළ කමිටුව සිය වාර්තාව මගින් යෝජනා කළ වැදගත් නිර්දේශ,පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවසන් පනත් කෙටුම්පතෙහි…
රේගුව විසින් අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින කහ කන්ටේනර් 62 ක් නැවත ඉන්දියාවට ප්‍රති අපනයනය කිරීමට තීරණය කර තිබේ.
පෑලියගොඩ කොරෝනා පොකුරේ අද (28) ආශ්‍රිතයින්ගෙන් 274කට කෝවිඩ් ආසාදනයවී ඇත.
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනයවී ඇති අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 36 තුළ දී පීඩන අවපාතයක් දක්වා වර්ධනය…
රැකියා සඳහා විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් 488 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
ඉල් පුර පසළොස්වක පොහෝ දිනය අදට (29) යෙදී තිබේ.
හෙට (30) උදෑසන 5 සිට තවත් ප්‍රදේශ කිහිපයක හුදකලාභාවය ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඉන්දීය සාගර ආරක්‍ෂක සහයෝගිතාව පිළිබඳ ශ්‍රී ලංකා ඉන්දීය හා මාලදිවයින් ත්‍රෛයි පාර්ශ්වික සමුළුව, අද කොළඹ දී ආරම්භ විය.
ශ්‍රී ලංකාවේ මූල්‍ය ශ්‍රේණිගත කිරීම පහත දැමීමට ෆිච් ආයතනය ගත් ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් රජය කනස්සල්ල පළ කරයි.
පලස්තීන ජනතාව සමඟ සම්බන්ධතා ශක්තිමත් කිරීම පිළිබඳ ජාත්‍යන්තර පලස්තීන සහයෝගීතා දිනයට පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබඳව මම අතිශයින් සතුටට පත්…
2020.11.28/29 දෙදින සති අන්තයේ මගී දුම්රිය ධාවනය වේලාවන්
මෙවර අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේදි ග්‍රාමීය කමිටුවලින් ඉදිරිපත් කරන සංවර්ධන යෝජනා ප්‍රමුඛතාගත කර පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීම පළාත්…
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු ලාල් නැමැත්තාගේ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයෙකු, පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ…
කොවිඩ්-19 රෝගය වැළඳී පුර්ණ සුවය ලැබූ පිරිසේ ප්‍රතිශතය 72.11ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සති දෙකක් ඇතුළත දිවයිනේ සියලු පාසල් විවෘත කිරීමට නොහැකි වුවහොත් අපොස සාමාන්‍ය පෙළ විභාගය පිළිබඳ තීරණයක් ගන්නා බව, අධ්‍යාපන අමාත්‍ය…
මාලදිවයිනේ ආරක්‍ෂක අමාත්‍ය මරියා අහමඩ් ඩිඩි මහත්මිය ඇතුලු දූත පිරිස හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් විජේරාම පිහිටි අග්‍රාමාත්‍ය…
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වීමට පෙර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඒ වන විට සිංගප්පුරුවේ රැදී සිටි…
විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයින් 149ක් අද (28) දිවයිනට පැමිණීමට නියමිත බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය…
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළදී, අඩු පීඩන තත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ…
නව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය. 

Latest News