පූර්ණ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ පාසල් පැවැත්වීමට සියලු පාර්ශවවල සහය ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.
බස්නාහිර පළාත සහ අනෙකුත් හුදෙකලා ප්‍රදේශවල හැර සෙසු පාසල් හෙට ආරම්භ කෙරේ.
අපවත්වී වදාළ රාමඤ්ඤ මහ නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන්ගේ දේහය පිලිබඳ ආදාහන පූජෝත්සවය මහනුවර කුණ්ඩසාලේ බණ්ඩාරනායක ක්‍රීඩාංගණයේ…
අයදුම්පත් ප්‍රතික්ෂේප වූ, අභ්‍යාසලාබී උපාධිධාරීන්ගේ අභියාචනා සලකා බලා, සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්ට පත්වීම් කඩිනමින් ලබාදෙන බව, අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්…
දිවයිනේ මැතිවරණ කොට්ඨාස 160ක මාර්ග 160ක් සංවර්ධන ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය, කපුදූව, අන්තර් පිවිසුම අසලදී අද (22) ආරම්භ කෙරිණ.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නා හිමියන්ගේ ධර්ම ඥාණය, සිල්වත්කම සහ ගුණවත්කම සමාජයට ආශිර්වාදයක් සහ ආදර්ශයක්…
වෙබ් අඩවි නියාමනයට නිසි වැඩපිළිවෙලක් ඉදිරි සති දෙක තුළ ක්‍රියාත්මක කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කරයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
අග්‍රාමාත්‍ය කාර්යාලය හෝ අරලියගහ මන්දිරයේ සේවය කරනු ලබන කිසිදු නිලධාරියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධූරයට පත්වී වසරක් පිරීම නිමිත්තෙන් විවිධ වැඩසටහන් සංවිධාන කර තිබේ.
පොළොන්නරුව වීරාණ ප්‍රදේශයේ දී ඉසෙඩ්-ඩී ඇළට වැටී සිටි වන අලියෙක් ඊයේ බේරා ගනු ලැබීය.
යල කන්නයේ අර්තාපල් වගා කළ ගොවීන්ට ඒම බීජ වෙනුවෙන් වැය වූ මුදල් යළි ලබාදීම ආරම්භ කර තිබේ.
සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් හෙට (23) සිට විශේෂ කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇති අතර, ඒම දුම්රියන් සෞඛ්‍ය…
කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලයේ හා කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ කාර්යාල සාමාජිකයින් 14 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (22) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙත ගොස් දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරන් වන රියාජ් බදියුදීන් සහ රිෆ්කාන් බදියුදීන්, සහරාන් හෂීම් ඇතුළු බෝම්බකරුවන්…
අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අති පූජ්‍ය නාපානේ පේමසිරි හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව…
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අනුනායක අග්ගමහ පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමීන්වහන්සේ ඒම නිකායේ අභිනව මහා නායක ධූරයට පත් කර තිබේ.
තංගල්ල-බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයේ පොළොම්මාරුව ප්‍රදේශයේදී අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක ගැටුණු යතුරු පැදිකරුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.
මහනුවර, හුරීකඩුව ශ්‍රී විද්‍යාසාගර මහා පිරිවෙනේ අධ්‍යක්ෂ හා විහාරාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක, අග්ගමහා පණ්ඩිත, අතිගෞරවාර්හ, නාපාන පේමසිරි…

Latest News