යල කන්නයේ වී අස්වනු නෙලීම ඇරඹේ...

ජූලි 17, 2022

    වව්නියාව දිස්ත්‍රික්කයේ යල කන්නයේ වී අස්වනු නෙලීම ආරම්භ වී තිබෙනවා.

    අක්කර 12,300ක පමණ භූමි ප්‍රමාණයක අස්වනු නෙලීමට නියමිතයි. කාබනික පොහොර භාවිතයෙන් මෙවර වී වගාව සිදු කිරීම විශේෂත්වයක්. වව්නියාව දිස්ත්‍රික් ලේකම් පී. ඒ. සරත්චන්ද්‍ර මහතා පවසන්නේ අස්වනු නෙලීම සඳහා ගොවි මහතෙකුට අක්කරයකට රුපියල් 5,000ක ඉන්ධන ප්‍රමාණයක් ලබාදීමට පියවර ගෙන ඇති බවයි.

    Latest News