ඩීසල් මෙට්‍ර්ක් ටොන් 40000ක් රැගත් නෞකාවක් දිවයිනට...(වීඩියෝ)

ජූලි 17, 2022
  • පාරිභෝගික ජනතාවට ඉන්ධන ලබා ගැනීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ඊයේ බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දුන්නා.

    "ජාතික ඉන්ධන බලපත්‍රය" ලෙසයි මෙය හැඳින්වෙන්නේ. ජාතික හැඳුනුම්ප‍තේ අංක අනුව, වාහන ලියාපදිංචි කර සතිපතා කෝටා ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමට මින් සැලසුම් කර තිබෙනවා.

    Last modified on ඉරිදා, 17 ජූලි 2022 16:43

    Latest News