අරගලයට අදට (17) දින 100

ජූලි 17, 2022

    පසුගිය අප්‍රේල් මස 09 වනදා ගාලු මුවදොර ආරම්භ වූ අරගලයට අදට (17) දින 100ක් සම්පූර්ණ වී තිබෙනවා.

    ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාකරුවන් අදට දින 100 සනිටුහන් කරමින් විරෝධතාවයේ නිරත වෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා වර්තමාන ධූරයෙන් ඉවත් වන ලෙසයි ඔවුන් මේ වන විට කියා සිටින්නේ.

    Last modified on ඉරිදා, 17 ජූලි 2022 10:57

    Latest News