යූරියා පොහොර මෙට්‍රික් ටොන් 6,000ක් බෙදාහැරීම අවසන්...

ජූලි 17, 2022

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී ගොවීන් සඳහා යූරියා පොහොර මෙට්‍රික් ටොන් 6,000ක් බෙදාහැරීම මේ වන විට අවසන් වී තිබෙනවා.

    මෙවර දිස්ත්‍රික්කයේ සියලුම වී ගොවීන් සඳහා පොහොර ලබාදීමට කටයුතු කර ඇති බවයි, ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසන්නේ.

    Latest News