වන අලි ප්‍රහාරවලින් 2ක් මරුට...

ජූලි 17, 2022

    වන අලි ප්‍රහාර දෙකකින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් දෙදෙනෙකු ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.

    අයෙක් මහවැලි බී කලාපයේ දර්ශනපුර පදිංචි අවුරුදු 65ක පුද්ගලයෙක්. අනෙක් පුද්ගලයා මහවැලි නිලධාරියෙකු වන පැලටියාව ප්‍රදේශයේ පදිංචි අයෙක්. මෙම මාසය තුළ මේ දක්වා වන අලි ප්‍රහාරවලින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 07දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    Latest News