බාහිරින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ ඉන්දියානු පාර්ලිමේන්තු ගර්භයට කඩාවැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්දීය පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට, අද බරපතල තර්ජනයක් එල්ල වුණා. ඒ, බාහිර පුද්ගලයන් දෙදෙනෙකු, පාර්ලිමේන්තු ගර්භයට කඩාවැදීමත් සමගයි.
ඊයේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරගයෙන් ඉන්දියාව ඕස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්වීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදි විසින් විශේෂ පණිවුඩයක් සිය නිල ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.
ඉන්දියාවේ 77 වැනි නිදහස් දිනය අදට යෙදී තිබේ.සෑම වසරකම අගෝස්තු මස 15 වන දා ජාතික ධජය එසවීමෙන් සහ ජාතික ගීය ගායනා කිරීමෙන් මෙම දිනය සනිටුහන් කරනු ඇත.
ලොව පුරා සිටින ඉන්දියානුවන් විසින් ද සමරනු ලබන 77 වන ඉන්දීය නිදහස් දින සැමරුම එරට නව දිල්ලි නුවර රතු බලකොටුවේදී පැවැත්වූයේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙනි.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු එක් දින ක්‍රිකට් තරගය කඩුලු 5 කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.
ඉන්දියාවට බලපා ඇති දරුණු ගංවතුර තත්වයත් සමග මේ වන විට දිල්ලි අගනුවර ආශ්රිත ගංඟා රැසක ජල මට්ටම ඉහළ ඉහළ ගොස් තිබෙනවා.
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පාලමක් දෙවැනි වරටත් කඩා වැටී තිබෙනවා.