කොරෝනා එන්නත් හදිසි අවස්ථාවල භාවිත කිරීමට බ්‍රිතාන්‍යය සූදානම්

අගෝ 29, 2020

    නව කොරොනා එන්නත් හදිසි අවස්ථාවේදී භාවිත කිරීමේ අවසරය තාලකාලිකව ලබාදීමට බ්‍රිතාන්‍යය සැලසුම් කරයි.

    ඒ සඳහා අදාළ රෙගුලාසි සංශෝධනය කිරීම ඇතුළු නව පියවර මාලාවක් ක්‍රියාක්මක කරනු ඇති බව ඊයේ (28) බ්‍රිතාන්‍යය ප්‍රකාශ කළේය.

    ආරක්ෂාව හා ඵලදායිතාව සනාථ කළ එන්නත් හදිසි අවස්ථාවේදී භාවිත කිරීමේ අවසරය ලබා දීමට එමගින් පියවර ගැනේ.

    දැනට බ්‍රිතාන්‍යයේ ඕනෑම එන්නතක් වෙළඳපොලට යොමු කළහොත් යුරෝපා ඖෂධ පරිපාලන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතුය.

     

    Latest News