පකිස්තානයේ වෛද්‍යවරුන් 200කට අධික පිරිසක් කොරෝනා රෝගයෙන් මරුට

මැයි 16, 2021

    පකිස්තානයේ කොරෝනා වෛරසය ආසාදනය වී වෛද්‍යවරුන් 200කට අධික පිරිසක් මියගොස් තිබේ.

    එරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අට ලක්‍ෂ 77,000කට අධිකයි.

    Last modified on ඉරිදා, 16 මැයි 2021 19:09

    Latest News