මේ වනවිට දරුවන් 1,245 දෙනෙකු පමණ වෛරසය ආසාදනයෙන් මියගොස් තිබේ. මේ අතරින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ, වයස අවුරුදු 5ට අඩු දරුවන්ටයි. ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය හා රෝහල්වල ප්‍රමාණවත් පහසුකම් නොමැතිවීම හේතුවෙන් පසුගිය මාස දෙක තුළ එරට ළමා මරණ සංඛ්‍යාව 70%කින් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.