කොරෝනා පාලන නීති රීති නිසි පරිදි ක්රියාත්මක කිරීමට සහ නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ප්රදේශවල පහසුකම් සැපයීම සඳහා හමුදා සහය ලබාගන්නා බවට එරට රජය පවසා ඇත.
ප්රධාන වශයෙන් හමුදාව යොදවා ඇත්තේ එරට හෝ-චි-මිං නුවරටයි.
වියට්නාමයේ කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා හමුදාව යෙදවීමට එරට රජය තීරණය කර ඇත.