ගතවු පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 111,000 කට අධික පිරිසක් වාර්තාවූ අතර, එම කාලසීමාවේදී වාර්තාවූ මරණ සංඛ්‍යාව 1,332 ක්. එන්නත්කරණයේ මන්දගාමී බව ආසාදිතයින් ඉහළ යාමට හේතුව බවයි අමෙරිකානු සෞඛ්‍ය අංශ පවසන්නේ. එරට රජය මේ දිනවල වැඩිහිටි ප්‍රජාවට බූස්ටර් එන්නත ලබාදෙමින් සිටිනවා.