චීනය නවතම චන්ද්‍රිකා කක්‍ෂගත කරයි

සැප් 13, 2019

    චීනය විසින් නවතම චන්ද්‍රිකා තුනක් ඊයේ කක්‍ෂගත කරනු ලැබීය.

    ඊට නිරීක්‍ෂණ චන්ද්‍රිකාවක් සහ තවත් කුඩා ප්‍රමාණයේ චන්ද්‍රිකා දෙකක් ඇතුළත් වේ. උතුරු දිග චීනයේ “ෂැංෂී“ පළාතේ පිහිටි “තයුවාන්“ චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානය විසින් එය පිටත් කොට තිබේ.

    Latest News