බහමාස් රාජ්‍යයට යළි සුළි කුණාටුවක්

සැප් 14, 2019

    බහමාස් රාජ්‍යය යළි සුළි කුණාටුවකට ගොදුරුවීමේ අවදානමක් ඇතැයි, කාලගුණ අංශ පෙන්වා දෙයි.

    බහමාස් රාජ්‍යයට දැඩි හානි ඇති කරමින් ඩෝරියන් සුළි කුණාටුව එරට හරහා හමාගියේ මීට සති දෙකකට පෙර.

    Latest News