කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්.....

Kovid px 900 02 07 21

සැඟව සිටි කොවිඩ් ආසදිත කාන්තාව ඇහැලියගොඩ හිදුරන්ගල මහවත්ත ප්‍රදේශයේ මානකැලයක් අසල සැඟව සිටියදී සොයා ගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි.

අද (15) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 392 දෙනෙකු හඳුනාගෙන තිබේ.

අද (21) උදෑසන 10.00 වන විට කොරෝනා ආසාදිතයින් 12 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

තවත් කොවිඩ් ආසාදිතයින් 17 දෙනෙක් පූර්ණ සුවය ලබා තිබේ. ජාතික බෝවන රෝග විද්‍යාතනය, වැලිකන්ද මූලික රෝහල සහ ඉරණවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පිරිසක් මෙලෙස සුවය ලබා ඇති බවයි,වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

අද (14) කෙරෝනා ආසාදිතයින් 9 දෙනෙක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

චීනයේ බීජිං අගනුවර කෘෂිකාර්මික නිෂ්පාදන තොග වෙළෙඳසැලක් ආශ්‍රිත නව කොරෝනා වෛරස ආසාදිතයන් පිරිසක් වාර්තා වී තිබේ.

මෙරට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතව සිට සුවය ලැබූ පුද්ගලයින්ගේ ගණන දහස ඉක්මවා ගොස් තිබේ.

මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1710 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1683 ක් දක්වා ඉහළ ගොස් තිබේ.ඒ ඊයේ (02) රාත්‍රී 11.50 වන විට තවත් ‍ආසාදිතයින් 27 දෙනෙක් වාර්තා වීමත් සමගයි.

Latest News