හිටපු ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය අද (25) දිනයේ යළි ගොඩගැනීමට නියමිතව බව වාර්තා වනවා.

ඉපලෝගම , මහඉලුප්පල්ලම ප්‍රදේශයේදී මෝටර් රථයක් හා පා පැදියක් ඊයේ (16) මුහුණට මුහුණ ගැටීමෙන් 15 හැවිරිදි පාසල් සිසුවකු එම ස්ථානයේදීම ජීවීතක්ෂයට පත්ව තිබෙනවා.

අධි මාත්‍රාවෙන් යුත් ඖෂධ තොගයක් පානය කොට සියදිවි හානි කරගත් අරගලේ ප්‍රධාන ක්‍රියාකරුවකුගේ මළ සිරුරක් මුල්ලේරියාව පොලිස් වසමේ බෝඩිමකින් සොයා ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි.

අනුරාධපුර, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඇතිවූ උණුසුම් තත්ත්වයක් අතරතුර පුද්ගලයෙකුගේ පහරදීමකින් පොලිස් සැරයන්වරයෙකු මියගොස් තිබෙනවා.

මහියංගනය පොලිස් වසමේ මාපකඩ වැවේ දියනෑමට ගිය වෛද්‍යවරුන් දෙදෙනෙකුගෙන් එක් අයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි මහියංගනය පොලිසිය සදහන් කරයි. 
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබමින් සිටියදි පසුගිය 16 වැනිදා අතුරුදන් වූ අංජන කුලතුංග නමැති සිසුවාගේ සිරුර ඊයේ (21) පස්වරුවේ මහවැලි ගඟේ තිබියදී හමු වී තිබේ. 

ඊයේ දිනයේ දී කොළඹ ඇතුලු දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇතිවූ ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ 219 දෙනෙකු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. සිද්ධියෙන් මියගිය පිරිස 8ක්.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පස්වන තට්ටුවෙන් පැන කාන්තාවක් සියදිවි නසාගෙන තිබෙනවා.

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නිවසේ දී සිරුරට ගිනි ඇවිලී මිය ගිය බව කියන 16 හැවිරිදි දැරිය නවාතැන් ගෙන සිටි කුඩා කාමරයේ බිත්තියේ ලියා ඇති (එන් සාවුක්කු කාරනම්) බව කියන " මගේ මරණයට හේතුව " යන වැකිය සම්බන්ධයෙන් ඊයේ( 2 ) එම නිවසට ගිය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දැඩි පරීක්ෂාවට ලක් කළ බව පොලිසිය පවසයි.

කොරෝනා ගෝලීය මරණ සංඛ්‍යාව අද වන විට 37 ලක්ෂ 6,000 ඉක්මවා ගොස් තිබේ.

Latest News