සරණාගත විසා මත මෙරටට පැමිණ සිටි පකිස්ථාන ජාතිකයෙකු මීගමුව දළුපොත ප‍්‍රදේශයේ නවාතැන්ගෙන සිටි කාමරය තුලදී තියුනු ආයුධයකින් කපා කොටා ඝතනය කර ඇත.

කෑගල්ල ප්‍රදේශයේ දී කාන්තාවකට ඇගේ ස්වාමිපුරුෂයා විසින් පිහියකින් ඇන ඝාතනය කර තිබේ.

තණමල්විල ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක තිබී මියගිය වනඅලියෙකුගේ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

බදුල්ල - රිල්පොල මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් රිල්පොල මහ වංගුවේදී (17) ඊයේ රාත්‍රී අඩි 300 ක පමණ ප්‍රපාතයට පෙරලීමෙන් පුද්ගලෙයක් මියගොස් තිබේ.

පුත්තලම-අනුරාධපුරය ප්‍රධාන මාර්ගයේ විශේෂ කාර්යබලකා කදවුර අසළ දී වෑන් රථක් ගසක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තිදෙනෙක් මියගොස් තිබේ.

චිලී රාජ්‍යයේ විරෝධතා හේතුවෙන් 15 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි. ජනාධිපති සෙබස්තියන් පිනෙරා පවසන්නේ, ගැටලු පිළිබඳ එකඟතාවකට පැමිණීම සඳහා විරුද්ධ පක්ෂ නායකයින් මුණගැසීමට තමන් සූදානම් බවයි.

කොළඹ, බත්තරමුල්ල, සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ 12වැනි මහලේ සිට ඇද වැටි එහි සේවකයෙක් අද (07) උදැසන මිය ගොස් තිබේ. මෙම අනතුර සිදුව ඇත්තේ,අද උදැසන 7.30ට පමණ.

කෙසෙල්ගමුඔයේ සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියාගේ සිරුර සොයා ප්‍රදේශවාසින් සහ පොලිසිය, නාවික හමුදාව එක්ව මෙහෙයුමක් දියත් කර තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ හා ගැලණිගම අතර ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් දෙදෙනෙක් මිය ගොස් තිබේ.

හංවැල්ල, පරණ පාර ඇඹුල්ගම හන්දියේ සිදු වු වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයෙකු නවගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් තිබේ.

Latest News