ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන මේ වනවිට ලක්ෂ 50 ඉක්මවා තිබේ. ඒ, ඊයේ (15) දිනයේදී එරටින් තවත් කොරෝනා ආසාදිතයින් 91,120 දෙනෙක් හඳුනා ගැනීමත් සමගයි.
ලොව පුරා කොරෝනා ආසාදිතයන් 22,036,529ක් දක්වා ඉහළ ගොස් තිබේ. මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 776,862ක් ලෙසයි.