උතුරු කොරියාව, තම දේශසීමාව අනවසරයෙන් පසු කිරීමට උත්සහ කළ අමෙරිකානු සෙබලෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උතුරු කොරියාව සහ රුසියාව අතර ආයුධ ගනුදෙනුවක් ගැන සාකච්ඡා කිරීම සඳහා රුසියානු නියෝජිතයින් පිරිසක් උතුරු කොරියාවට යැවීමට සූදානම් බව, බුද්ධි තොරතුරු උපුටා දක්වමින්, එක්සත් ජනපදයේ ජාතික ආරක්‍ෂක ප්‍රකාශක ජෝන් කර්බි පවසනවා.

Latest News